හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මල්ලී වන ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, එයාර් බස් ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුවයි.
Post Views: 228