free web stats

කොළඹ නගර සභා සීමාවේ සුසාන භූමිවල ගාස්තු අය කිරීම නවතයි

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පවතින සියලු සුසාන භූමි වල ගාස්තු අය කිරීම නතර කර තිබෙනවා.

කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බර්තසාර් සදහන් කළේ, 2026 අය වැය යෝජනා වලට අනුව එම තීරණය ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *