කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා.
ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොලොන්නාව ප්රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.
එසේම බත්තරමුල්ල ප්රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම් සිදුවේ.

