FEATURED Sports ලසිත් මාලිංගගේ ධුර කාලය දීර්ඝ කෙරේ February 21, 2026February 21, 2026102 Views admin 0 Comments ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක තනතුරකට පත් කළ ලසිත් මාලිංගගේ කොන්ත්‍රාත්තුව 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් දීර්ඝ කර තිබෙනවා. Post Views: 129