free web stats

IRIS Bushehr නෞකාවේ සිටි පිරිස ආරක්ෂිතව වරායට ගෙන එයි

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ විශේෂ ප්‍රකාශයේදිද ව්ස්තර කරනු ලැබුවා.

අදාළ නෞකාවේ 208ක කාර්ය මණ්ඩලයක් සිටින බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *