free web stats

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට අද (07) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ජා ඇළ ශාන්ත ආනා පාරේ පිහිටි අදාළ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලිසිය පවසනවා.

සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පලා යන්නට ඇති බව පොලිසිය සැක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *