FEATURED Local News ලංගම ග්‍රාමීය ප්‍රවාහන සේවා අද සාමාන්‍ය කාලසටහන් අනුව March 18, 2026March 18, 2026136 Views admin 0 Comments ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ, අද දිනයේ ග්‍රාමීය ප්‍රවාහන සේවා සාමාන්‍ය කාලසටහන් අනුව ක්‍රියාත්මක කරන බවයි. එහෙත් දුරගමන් සේවා බස් සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ මගී අවශ්‍යතාවය සලකා බලමින් බව පැසූවා. Post Views: 104