free web stats

ක්‍රිකට් පිට්යට පැමිණි දගකාර බව්වා

මෙවර IPL තරගාවලියට සූදානම් වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පුහුණු තරගයක් අතරතුර ක්‍රීඩා පිටියට දඟකාර බලු පැටියෙක් එනවා.

මේ බලු පැටියා අභිෂේක් පොරල් ගාවට එනවා. හැමෝම නොහිතපු විදිහට ඒ වෙලාවේ, අභිෂේක් බිම වාඩි වෙලා ඒ බලු පැටියාව ආදරයෙන් වඩාගෙන පිටියෙන් ඉවත් කරන්න උත්සාහ කරනවා.

නමුත් සුරතල් වුණු බව්වා ටිකක් දඟයි. ඒ නිසා ක්‍රිකට් පිත්ත පැත්තකින් තිබ්බ අභිෂේක් බලු පැටියාවත් බිමින් තියලා, බලු පැටියා එක්කම දුවමින් එයාව ආරක්ෂිතව පිටියෙන් ඉවත් කරනවා.

මේ සිද්ධිය බොහොම පුංචි දෙයක් වුනත් කණ්ඩායම් සගයන්ගෙන්වත් විශාල ප්‍රතිචාරයක් අභිෂේක්ට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *