free web stats

හෙටත් වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ

දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට (04) උදෑසන 08:00 සිට යළි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද, නැද්ද යන්න හෙට රැස්වන විධායක සභාවේදී තීරණය කරන බවද එම සංගමය පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *