වත්තල මාබෝල ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ තුනක් යොමු කර ඇති බවයි.
ඒ සඳහා නාවික හමුදාවේ ද සහය ඉල්ලා ඇතැයි, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ගින්නට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැත.
Post Views: 93