Breaking FEATURED Local News හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් April 30, 2026April 30, 2026238 Views admin 0 Comments හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරයට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදවා තිබෙනවා. Post Views: 130