රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර මාර්ගයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ අත්බෝම්බ දෙකක් මෙහිදී එල්ල කර ඇති අතර ඉන් එකක් පුපුරා ගොස් ඇති බවයි.
කෙසේවෙතත් පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කළා.
Post Views: 193