FEATURED Local News ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති ලෙස දිවුරුම් දුන් එරික් මේයර් August 13, 2026542 Views admin 0 Comments අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එරික් මේයර් (Eric Meyer) මහතා වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා. කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙම තොරතුරු තහවුරු කර ඇත. Post Views: 281