free web stats

නාවල අවන්හලකදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට

නාවල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ(14) රාත්‍රියේ අවන්හලක ගැටුම හටගෙන ඇති බවයි.

ඉන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *