free web stats

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ අද (23) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

පුද්ගලයින් තිදෙනෙකු ගින්නට හසුවී ඇති අතර, එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මොරටුව ගිනි නිවන ඒකකය මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරම්න් සිට්නවා.

ගෑස් කාන්දුවක් ගින්නට හේතුව බවට සැක කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *