FEATURED Local News සුගීෂ්වර යළි රිමාන්ඩ් September 23, 2026386 Views admin 0 Comments හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. Post Views: 206