free web stats

පොළොන්නරුව වකුගඩු රෝහලේ ප්‍රබල පිපිරීමක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ ප්‍රබල පිපිරීමකින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රෝහලේ මුළුතැන්ගෙය තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

අද (26) අලුයම සිදුවූ මෙම පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇති අතර, අනතුරින් තුවාල ලැබූ වකුගඩු රෝහලේ සේවකයින් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් තිදෙනකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *