පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්රියාත්මක කරන ලෙසත් නියෝගයේ සඳහන් වෙනවා.
ඔක්තෝබර් මස 1 වැනිදා විත්තිකාර ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝගයේ සඳහන් වේ.
Post Views: 422