free web stats

ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට

සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඥානසාර හිමියන් ගිහිඇඳුමින් සැරසී අධිකරණයට පැමිණීම විශේෂත්වයකි.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඉදිරිපත් කිරීම සඳහායි බන්ධනාගාර නිලධාරින් විසින් ඥානසාර හිමියන් අධිකරණයට රැගෙන ව්ත් තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *