කළුතර, නාගොඩ ප්රදේශයේ අවන්හලක් තුළ අද (09) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩිතැබීමෙන් අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය පැවසූවා.
එමෙන්ම මෙම වෙඩි ප්රහාරයෙන්, මියගිය පුද්ගලයාගේ බිරිඳ ද තුවාල ලබා තිබෙනවා.
Post Views: 250