Breaking FEATURED විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි October 25, 2026October 25, 2026158 Views admin 0 Comments ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසට බල කරමින් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් විහාරමහාදේවී උද්යානයේ ආරම්භ කළ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්ය උලපනේ සුමංගල හිමියන් පැවසූවා. Post Views: 81