free web stats

“ගොතටුව බන්ට් එක දැන් කැලෑවක්” එරංග ගුණසේකර නියෝජ්‍ය ඇමති නිදිද ?

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් බහුතර ජන බලයක් ලබා ගත් ජාතික ජනබලවේග ආණ්ඩුව බලය හිම්කරගත් කොලොන්නාව ආසනයේ ගොතටුව නව නගරයේ තිබෙන ගොතටුව බන්ට් එක මේ වන ව්ට කැලෑ ගැන්වී හා කුණුකසළ වලින් පිරී තිබෙන ආකාරය දකින්නට ලැබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර නියෝජනය කරන්නෙත් කොලොන්නාව ආසනයයි.
එමෙන්ම කොට්කාවත්ත ප්‍රාදේශීය සභා බලය හා කොලොන්නාව නගර සභා බලයද හොබවන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවයි.

නමුත් මේ පිළිබඳව තවමත් මේ වගකිව යුත්තන්ගේ අවධානය යොමුවී නොමැති වීම ගැන ගොතටුව ප්‍රදේශවාසීන් දැඩ් කළකිරීමට ලක්ව තිබෙනවා.

එම නිසා ව්පරම නිව්ස් අපි ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකලා.

මේ රජයේ වගකිව යුත්තන්ගේ අවදානය පිණිසයි.

Video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *