free web stats

යෝෂිත ගේ තවත් නඩුවක් ජූලි මස 16 කැදවයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් ජූලි මස 16 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

එම නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් අධිකරණය හමුවේ පෙනී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *