free web stats

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පාතාල ක්‍රියාකාරින් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *