free web stats

විපක්ෂ කණ්ඩා­යම් එකතු වෙන්න හොඳම වෙලාව මෙයයි

විප­ක්ෂයේ පක්ෂ කණ්ඩා­යම් මේ වෙලාවෙ එක­තු­වෙන එක හොඳයි’ යැයි හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පවසනවා.

හිටපු ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ, වාද්දුව පොහ­ද්ද­ර­මුල්ල ජනා­රා­මයේ අභි­න­ව­යෙන් ඉදි­කළ සමාධි බුද්ධ ප්‍රතිමා වහ­න්සේගේ නේත්‍ර ප්‍රති­ස්ථා­ප­නය කිරීම සහ නිරා­ව­ර­ණය කිරීමේ පින්කම් අව­ස්ථා­වේදී මාධ්‍ය­වේ­දීන් නැඟූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින්.

එහිදී ඔහු වැඩ්දුරටත් පැවසූවේ,

“ගොවීන් වී විකුණා ගැනී­මට නොහැ­කිව බර­ප­තළ ගැට­ලු­ව­කට මුහු­ණපා සිටි­නවා. මට තේරෙන්නේ නෑ මේ අයට තේරෙ­න­වාද කියලා. වී ගැට­ලු­වට විස­ඳු­මක් තියෙ­නවා. මේ ආණ්ඩු­වට පුළු­වන් වී ටික මිලදී ගන්න. විස­ඳුම වී ටික ආණ්ඩුව ගන්න එක. ආණ්ඩුව යන ගමන ගැන මගේ මත­යක් තියෙ­නවා. ඒ ජන­තා­වගේ මත­යම තමයි. විප­ක්ෂයේ කණ්ඩා­යම් එක් වෙන එක හොඳයි. විප­ක්ෂය මේ වෙලාවේ එක්වෙන්න ඕනනේ. එකතු වෙන තර­මට හොඳයි.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *