පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වුණා.
ඒ එම අයිසව්වේ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවක් දක්වමිනි.
මෙම දක්ෂතාව පලිතගේ හොඳම දක්ෂතාව ලෙසද සටහන් වුණා.
Post Views: 243