free web stats

කිරි තේ,ප්ලේන් ටී මිළරු. 5කින් පහළට

ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකිරීම සැලකිල්ලට ගෙන ප්ලේන් ටී සහ කිරි තේ මිල රුපියල් 5කින් පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසූවේ,අමුද්‍රව්‍ය මිල අඩුවන ආකාරය අනුව ඉදිරියේදී ආහාර මිල ගණන්ද අඩුකිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *