free web stats

‘සිරිලිය සවිය’ විමර්ශනයකට දෛවඥ සුමනදාස අල්ලස් කොමිසමට

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඒ, අල්ලස් කොමිසම විසින් ‘සිරිලිය සවිය’ සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.

අදාළ විමර්ශනයට අදාළ කරුණු සම්බන්ධයෙන් සුමනදාස අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *