ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධී ලෙස බස්රථ සදහා මාර්ග ධාවන බලපත්ර ලබා දීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සදහන් කළා.
Post Views: 248