free web stats

වෛරසය ගැන චීනය දැන් කියන කතාව

චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබෙනව.

චීනය පවසන්නේ එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.

ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය කරුණක් බවත්, මෙවර ශීත සමයේ දී එහි යම් අවම වීමක් දක්නට ඇති බවත් චීනය පවසනවා.

එමෙන්ම චීනයට සංචාරය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බවත් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව තමන් සහතික වන බවත් චීනය වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *