free web stats

අමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යෑමට හේතුව ට්‍රම්ප් පැහැදිලි කරයි

අමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

රුසියානු තෙල් පිරිපහදු කම්හල් වෙත යුක්‍රේනය එල්ල කරන ප්‍රහාර සහ අමෙරිකාවේ ඇතැම් තෙල් පිරිපහදු කම්හල් වසා දැමීම ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ .

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් ඇති බැවින්, මේ වනවිට ඉන්ධන මිල ඉහළ යාමට පිරිපහදු කිරීමේ ධාරිතාව සම්බන්ධ ගැටලු වැඩි බලපෑමක් එල්ල කරන බව සිය Truth Social ගිණුම ඔස්සේ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *