free web stats

ජොන්ට් රෝඩ්ස් ලංකාවේ රෝඩ් වල ත්‍රිව්ල් පදින හැට්

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ අද්විතීය දක්ෂ පන්දු රකින්නා තමයි ජොන්ට් රෝඩ්ස් කියන්නේ.

පහුගිය දිනවල ජොන්ට්යි බ්රිදයි ළමයිනුයි සුන්දර ලංකාවට ආවේ සංචාරය කරම්න් ව්වේකී සුවයෙන් සතුට්න් කාලය ගත කිරීමටයි.

එහිදී ජොන්ට් රෝඩ්ස් නැමැති අද්විතීය ක්‍රිඩකයා තම පවුලේ සාමාජිකයින් සමග ගමන් බ්මන් යන්න කුලි පදනමට ගත්තේ සැප පහසු වාහනයක් නම් නෙමෙයි.
ඔවුන් තෝරා ගත්තේ ත්‍රිරෝද රථයක්.

හරි අපූරුවට ජොන්ට් පවුලේ සාමාජිකයින් සමග tuk tuk එකෙන් සංචාරය කරම්න් ලංකාවේ සුන්දරත්වය ව්දිම්න් ඉන්නා බව තමයි දැන ගන්නට ලැබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *