free web stats

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට අධිකරණ නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුවයි.

පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *