සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් පක්ෂය තුළ මූලික වටයේ සාකච්ඡා කිහිපයක් පැවැත් වූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසනවා.
දෙපාර්ශවය එක්වීම සම්බන්ධයෙන් සුබවාදී අදහස් සාකච්ඡා වෙමින් ඇති බවයි ඔහු සඳහන් කළේ
Post Views: 96