free web stats

හෙට පැය12ක් කොළඹට ජලය නැහැ

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 6 සිට අනිද්දා (17) පෙරවරු  6 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *