free web stats

විදේශ ජාතිකයින් ගමන් ගත් බස් රථයක් අනතුරක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටී අද (17) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරුට ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් ද තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශීය ජාතිකයින් 30ක් පමණ ගමන් කර ඇති බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *