free web stats

උතුරුමැද පළාතේ පාසල් යලි අද සිට පැවැත්වේ

උතුරුමැද පළාතේ පාසල් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේදී එම පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා තීරණය කර තිබුණා.

නමුත් අද දිනයේ සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කිරීමට ඒ අනුව තීරණය කළ බව ඔහු පැවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *