free web stats

එක්නැලිගොඩ හා අතුරුදන් වූ මිනිසුන් වෙනුවෙන් පූජාවක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී වසර15ක් ගතවීම හා එවැනිම අතුරුදන් වූ මිනිසුන් වෙනුවෙන් හෙට දින එක්නැලිගොඩ සංසදය ව්සින් පූජාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

“පාංශුකූලය අහිම් මිනිසුන්ට යුක්තිය දුරද” යන තේමාව යටතේ ඔවුන් වෙනුවෙන් මතක අවුලමු යනුවෙනි.

වසර 15 ක් පුරා නිහඩ කෙරුමට නොහැකි වූ ඒ මානව ප්‍රේම්යා ඇතුළු පාංශුකූලය අහිම් මිනිසුන් වෙනුවෙන් ජනවාරි 24 වන හෙට දින උදෑසන 10ට නවගමුව පත්තිනි දේවාල භූමියෙදී පැවැත්වීමට නියම්ත කන්නගි පූජාව හා අධ්ෂ්ඨාන පූජාව සදහා සහභාගි වීමට කැමති ඔබ සැමටද එක්නැලිගොඩ සංසදය ආරාධනා කර සිට්නවා.

මෙම සංවිධාන කටයුතු සිදු කරනු ලබන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බ්රිද වන සංන්ධ්‍යා එක්නැලිගොඩ මහත්ම්ය ඇතුළු එක්නැලිගොඩ සංසදය මගිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *