free web stats

නව ගුවන් හමුදාපති පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව අණ දෙන නිලධාරී ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කර තිබෙනවා.

එළැඹෙන ජනවාරි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි  මෙම පත් කිරීම සිදුකර ඇත.

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ.

සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *