free web stats

විශේෂ රථවාහන සැලැස්මක්

77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් ව ඇත්තේ අදාළ පෙරහුරු පැවැත්වෙන දිනයන් හිදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බැවින් ඇතැම් මාර්ග වසා තැබීමටද තීරණය කර ඇති බවයි.

එම නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *