FEATURED Local News O/L විභාගයට අදාළ කාලසටහන ප්‍රකාශ කෙරේ January 29, 2025January 29, 202586 Views admin 0 Comments අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතයි. එම කාලසටහන පහතින් දැක්වේ, Post Views: 45