හැත්තෑහත් වැනි ජාතික නිදහස් දින උලෙළට සමගාමීව රට පුරා විවිධ ප්‍රෙද්ශවල උත්සව පැවැත්වු.ණා.
ඒ අනුව යාපනය නගරයේ ජනතාව ජාතික කොඩි රැගෙන වීදි පුරා නිදහස සැමරූ ආකාරය ද දකින්නට ලැබුණා.
එක රටක එක ජාතියක් ලෙස ජාතින් අතර සමගිය සමගින් මෙවර 77 වැනි නිදහස සැමරීම සුවිශේෂීත්වයක් ගනු ලැබුවා.
Post Views: 94