free web stats

ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්

ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ භූකම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *