free web stats

දේශබන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග

මාතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම සහ එම වෙඩි තැබීම වැලිගම පොලිසිය විසින් වැලැක්වීමේදී පොලිස් නිලධාරියකු මරණයට පත්වීම සම්බන්ධයෙන්

එවකට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *