FEATURED Local News පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සඳහා දින නියමවේ March 3, 2025March 3, 2025196 Views admin 0 Comments පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත. Post Views: 100