free web stats

දකුණු ඉන්දීය සිනමා නිළියක් ලංකාවට

දකුණු ඉන්දීය සිනමාවේ (කොලිවුඩ්) ජනප්‍රිය නිළියක වන කීර්ති සුරේෂි අද ලංකාවට පැමිණ තිබෙනවා.

ඇය එසේ පැමිණියේ අද වැල්ලවත්ත ZUZI හි ආරම්භ වූ විලාසිතා දැක්මක සමාරම්භක උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමටයි.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය යන මහත්වරුද සහභාගී වී සිට්යා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *