free web stats

වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට

අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතයි.

අද දිනයේදී සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ වෛද්‍යවරිය ද අද දිනයේදී අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ඇය පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට පැමිණ සිටියේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *