තායිලන්තයට ගොස් සිටින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ට ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් හමුවීමට අවස්තාවක් උදාවී තිබෙනවා.
ඒ තායිලන්තයේ ” වට් පෝ ” ( Wat Pho ) බෞද්ධ විහාරයේදීයි .
අග්‍රාමාත්‍යවරිය එරට නිල සංචාරයක නිරතව සිටින්නේ බැංකොක්හි පැවැත්වෙන බිම්ස්ටෙක් 6 වන සමුළුවට සහභාගී වීම සඳහයි .
Post Views: 72