FEATURED Local News සිරි දළදා වන්දනා විශේෂ දුම්රිය අද සිට අත්හිටුවයි April 23, 2025April 23, 2025320 Views admin 0 Comments ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත. පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසූවා. Post Views: 147