free web stats

සජිත් දෙසැම්බර් ජනාධිපති කරනවා

දෙසැම්බර් මාසය වන විට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන බව කබීර් හෂීම් පවසනවා.

ජනතා හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පවසා සිටියා.

“මම පොරොන්දුවෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා.ඇතිනේ ඒ ටික දැන්.හෙමින් යන්.මම කියන්නේ ඒක නිකං යයි අපි ගන්න ඔිනි නෑ.ඒක දීලා යයි.කරන්න බැරි වෙන කෙට ගෝඨත් දෙන්න බැලුවා නේ.ගෝඨා දෙන්න යන කොට අපේ ලොක්කා ගන්න පොඩ්ඩක් පරක්කු වුණ ගමන් මොකද වුණේ අරයා රිංගුවා.රනිල් මහත්තයා.මේ පාර දෙන්නේ නෑ එහෙම.මේ පාර අපිත් බලන් ඉන්නේ.දැනුත් එයා සපත්තු පොලිෂ් කරගෙන රෙඩි වෙලා ඉන්නේ හෙට වැටෙයි කියලා. මේ පාර ඒක කරන්න දෙන්නේ නෑ.අරගෙන මේ රට වෙනස් කරන්න ඔිනි.ඒක අපිට කරන්න පුළුවන් “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *